දිලෙන හිරුත් මා හෑර ගිය වෙලාවට
සදුගෙ සිසිල මා හට වන පමාවට
පහන් තරුව මට නොපෙනෙන වෙලාවට
නුඹ මට හිමි මගෙ පෙර වාසනාවට
තනිකඩ මා මන්මත් කළ නිල්දෑසින්
සිහිවෙයි මහද සෑනසූ හෑටි ඔබෙ බෑල්මෙන්
ආදරයක පද බෑන්දූ ඔය නෙතගින්
පතනෙමි දිවිතුරා නොනිමෙන ආදරයෙන්
Dreams - Through Love
0 comments:
Post a Comment