Saturday, March 26, 2011

෴ මේ ග හීනය ෴



ොසඳුරු සුෙපම් සිහින අතෙර ඇවිදං මං
ඉන්න අතෙර ඔබ ඇවිදිං තට්ටු දමල ඇහැෙරව්වෙන මං....

මොකද අේන ඇහැරව‍න්ෙන ෝනක්කාඩුවක් කිව්වම මෙග කම්මුල් රතු වෙන්නම හාදු ගොඩක් බං....

අේන මේග හීන අහුර මතක නෑෙන දැං.....

Sunday, December 5, 2010

කුළුදුල් පෙරවදන

සඳ ගිමන් නිවා සුදු වළාකුලක වැතිරී
දුක් කවක් කියනවා අදරයට නොනිමී
ඒ සඳට වඩා තනි තරුවක් ගැන දනිමී
ඒ තරුව මමයි නිති නුඹටම තනි රකිමී

සඳ වගෙ ඇවිත් රෑ පිනි පලසෙහි පිපුනු
නුඹ පිච්ච මලයි මට තනිය පුරා පිපුනු
දුර තනිව හිඳින මට සුවය සදා සුමුදු
මතු භවෙන් භවෙ ඔබ මගෙම වෙලා හිඳිනු

ළන් වෙන්න වරම් ඇත නෙළා ගන්න තහනම්
මල් සුවඳ පමනි මට උරුම උනේ තව නම්
මගෙම වෙලා යළි ඉපදෙන්නට හැකි නම්
මතු උරුම නොවේ මේ ආදරයට සරදම්...

Saturday, December 4, 2010

මෝ වෙත ලියමි....


දිලෙන හිරුත් මා හෑර ගිය         වෙලාවට
සදුගෙ සිසිල මා හට වන             පමාවට
පහන් තරුව මට නොපෙනෙන වෙලාවට
නුඹ මට හිමි මගෙ පෙර           වාසනාවට


තනිකඩ මා මන්මත් කළ                නිල්දෑසින්
සිහිවෙයි මහද සෑනසූ හෑටි ඔබෙ     බෑල්මෙන්
ආදරයක පද බෑන්දූ ඔය                    නෙතගින්
පතනෙමි දිවිතුරා නොනිමෙන        ආදරයෙන්

තනි පීකෙක්....

පීකෙක් දවසක් තනියම හිටියා
    එතනින් මෝ ඇවිද ගියා
පීකා දැකල මෝ නැවතුනා
    පීකා මෝ ට කැමති උනා
දෙන්න අතින් අල්ලාගෙන
    දුර ගමනක් යන්න ගියා...

අකීකරු මෝ n අහිoසක පීකො...

හෑමදාමත් රන්ඩුවෙයි
      අන්තිමට මෝ දිනයි
පීකො හරි අසරණයි
       හරිත් පීකො තමයි